Rs 135,000
Description
For sale by
Manjula Pradeep
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
නිවස මාරු කිරීමක් නිසා ඉතා කෙටි කාලයක් (මාස 5ක් පමණක්) භාවිත කළ පහත ගෘහ භාණ්ඩ ඉක්මනින් විකිණීමට ඇත. සියල්ල ඉතා හොඳ (Mint) තත්ත්වයෙන් පවතී. 1. 6x5 තේක්ක Box ඇඳ + Double Layer මෙට්ටය තේක්ක ලීයෙන් සාදන ලද ශක්තිමත් 6x5 Box ඇඳ සහ සපපසු Double Layer මෙට්ටය. මිල: රු. 65,000/- 2. 6x4 තේක්ක Normal ඇඳ + මෙට්ටය තේක්ක ලීයෙන් සාදන ලද 6x4 සාමාන්‍ය ඇඳ සහ මෙට්ටය. මිල: රු. 40,000/- 3. මෙලමයින් දොර 2 අල්මාරිය (Melamine 2-Door Wardrobe) මැද කණ්නාඩිය සහිත Melamine Board වලින් සාදන ලද දොර 2 අල්මාරිය. මිල: රු. 3,0000/- විශේෂ Package මිල: සියල්ල එකවර ලබා ගන්නේ නම් රු. 135,000/- කට ලබා දිය හැක. ස්ථානය (Location):Ingiriya සම්බන්ධ කර ගැනීමට



