දොර තුනේ තේක්ක අලුත් අල්මාරියක් විකිණීමට ඇත. පාවිච්චි කරලා නැහැ අලුතේන්ම හදපු එකක් lights දලා සේරම කරලා දෙන්නේ. ඇවිත් බලන්න පුලුවන්
අපි මොරටුව ඉදිබැද්දේ
ඩිලිවර් කරලා දෙන්න පුලුවන්