🌟 ගුරු වෘත්තියට පිවිසීමට ඔබත් සූදානම්ද? 🌟
🏫 වයඹ පළාතේ පෞද්ගලික පාසල් සඳහා ගුරුවරියන් බඳවා ගැනේ!
👩🏫 සුදුසුකම්
• පෙරපාසල් ඩිප්ලෝමාවක් හදාරමින් හෝ හදාරා ඇති
• ප්‍රාථමික ගුරු ඩිප්ලෝමාවක් හදාරමින් හෝ හදාරා ඇති
• HND හදාරමින් හෝ සම්පූර්ණ කර ඇති
• උපාධිය හදාරමින් හෝ සම්පූර්ණ කර ඇති
• වයස අවුරුදු 18ත් 40ත් අතර අය සඳහා අයදුම් කළ හැකිය.
📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දින
2026/08/19 | 2026/08/20 | 2026/08/21
⏰ පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා
📍 ස්ථානය:
කුරුණෑගල අරුණලු ආයතනයේදී
📌 සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී:
• ඔබගේ අධ්‍යාපන සහතිකපත් රැගෙන එන්න.
• අයදුම්පත / ජීව දත්ත පත්‍රය රැගෙන එන්න.
. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා වෙනත් දිනක් ලබා දෙනු ලැබේ..
📞 සම්මුඛ පරීක්ෂණයට දිනයක් වෙන්කර ගැනීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න:
071 0130326
074 1243099
✨ ඔබේ අධ්‍යාපන සුදුසුකම් සමඟ ගුරු වෘත්තියේ නව පියවරක් තබන්න!