🌟 ඔබත් මැනේජර්වරයෙකු වීමට සිහින දකිනවාද? 🌟
📈 හැමදාම එකම තැන නතර නොවී, ඔබේ හැකියාවට ගැළපෙන ඉහළ තනතුරක් කරා යාමට කැමතිද?
අද ඔබ සේවකයෙක් විය හැකියි, නමුත් හෙට ඔබේ තීරණවලින් ආයතනයක් ඉදිරියට ගෙන යන ඉහළ නිලධාරියෙක් වීමට කැමති නම් අදම අයදුම් කරන්න...❗️❗️
📍 කුරුණෑගල ප්රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක Manager තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
✅ සුදුසුකම්
🔹 වයස අවුරුදු 25ත් 35ත් අතර
🔹 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි
🔹 වසර දෙකක පමණ පලපුරුද්ද ඇති
🔹 ගැහැණු පිරිමි දෙපාර්ශ්වය සඳහාම අයදුම් කළ හැකිය
🔹 වගකීමකින් කටයුතු කළ හැකි මනා ගතිගුණවලින් යුත් අයහට අයදුම් කළ හැකිය
💰 ඉහළ වැටුපක්
🤝 ආරක්ෂිත සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 070 463 6235
📱 074 124 3099
📲 අයදුම් පත්රය අදම WhatsApp කරන්න
💬 076 966 4065