# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : TAILORING CUTTER
රත්මලාන පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක් සඳහා පුහුණු / නුපුහුණු Tailloring cutter ඇබෑර්තු ඇත.
------------------------------------------------------------------------
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ නොමිලේ වෛද්‍ය පහසුකම්, ආහාරපාන, තෝරාගත් ප්‍රදේශ සදහා ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම්
【~】✪ සේවක රක්ෂණාවරණ
【~】✪ ආකර්ෂණීය වැටුප් සමගින් තවත් දීමනා රැසක්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 723 9394 | 077 792 1110
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : නො. 09, ධර්මාශ්‍රම මාවත,බොරුපන පාර, රත්මලාන.