පුටු හයක් සහා ඉතා ලස්සන මේසයක් අදු මිලකට ගන්න හොයන ඔබට තේක්ක ලීයෙන් නිමවූ ලස්සන පුටු හයයි ටේබල් එකයි 😇 හොද සවි ශක්තිමත් ලෙස නිපදවන ලද මේ සෙට් එකම මේ ගානට ඔයාලට පාඩුවක් නෑ. 🙈 ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ නම්බරේට කෝල් කරන්න මිල ගනන් සාගච්චා කර හැකිය 😇