👨🔧 ඡායා පිටපත් යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ තාක්ෂණික ශිල්පීන් - නුපුහුණු
📑 අවශ්‍ය සුදුසුකම් ;
➫ වයස අවු, 18 - 26 අතර විය යුතුය.
➫ රියදුරු බපලත්‍ර (සැහැල්ලු)සහිත.
➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය.
➫ O/L සමත් A/L පෙනී සිටීම.
➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ පරිගනක, විද්‍යුත් පද්ධති හා විදුලි කාර්මික පිළිබඳ වෘත්තීමය පාඨමාලාවක්
හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ අමතර දීමනා ඇතුළුව වැඩි වැටුපක් ලබාදේ (පුහුණුව හා පළපුරුද්ද මත)
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ රක්ෂන දීමනාද සහිතයි .
👉 ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ පහත ඇති අංකයට අමතන්න, CV එකක් WhatsApp හෝ Email කරන්න.
📧 info@qoa.lk
📱0773751987 | 0703720911