💼 තනතුර : තාක්ෂණික ශිල්පීන් (විදුලි සහ යාන්ත්‍රික)
💠 සුදුසුකම් :
【~】✪ NVQ තාක්ෂණික සුදුසුකමක් හෝ අදාල ක්ෂේත්රයේ අත්දැකීම
【~】✪ විදුලි හා යාන්ත්‍රික පද්ධති පිළිබඳ අධ්‍යයනය කර තිබීම
【~】✪ අවශ්‍ය විට කණ්ඩායමේ සහ තනිවම වැඩ කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විදුලි හා යාන්ත්‍රික ගැටළු නිරාකරණය කිරීම
【~】✪ අලුත්වැඩියා කටයුතු සහ නඩත්තු කටයුතු සිදු කිරීම
【~】✪ තාක්ෂණික සහාය සපයා ගැනීම
【~】✪ වෙනත් අදාළ කාර්ය භාරයන් සිදු කිරීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
【~】✪ ස්ථීර රැකියාවක් සමග වැඩිදුර වර්ධන අවස්ථා
【~】✪ පුහුණු වැඩසටහන් සහ වෘත්තීය වර්ධනය
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0715 312 289 / 0715 306 538
# 📧 ඊ-මේල් ලිපිනය : hrm.eng@lalangroup.com / hr.eng@lalangroup.com
📪 ලිපිනය : කොළඹ 14