🔧 තාක්ෂණික ශිල්පී 🔧
(විදුලි / ශීතකරණ)
Glomark සුපර්මාර්කට් ශාඛා වල විදුලි හා ශීතකරණ පද්ධති නඩත්තු කිරීම සඳහා දක්ෂ හා විශ්වාසනීය සාමාන්‍ය තාක්ෂණික ශිල්පීන් බඳවා ගනු ලැබේ
📌 ප්‍රධාන වගකීම්:
• සුපර්මාර්කට් තුළ ඇති විදුලි පද්ධති නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම
• ශීතකරණ උපකරණ (Chillers, Freezers, Cold Rooms, A/C) නඩත්තු කිරීම
• හදිසි බිඳවැටීම් සහ නියමිත නඩත්තු කටයුතු සිදු කිරීම
• උපකරණ ආරක්ෂිත හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම තහවුරු කිරීම
• ආරක්ෂණ හා ගුණාත්මක ප්රමිතීන් අනුගමනය කිරීම
• දෛනික තාක්ෂණික අවශ්‍යතා සඳහා සහය ලබාදීම
✅ අවශ්‍ය සුදුසුකම්:
• විදුලි සහ / හෝ ශීතකරණ නඩත්තු ක්ෂේත්රයේ පළපුරුද්ද
• තාක්ෂණික සුදුසුකම් / NVQ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
• සේවාමුර පදනම මත හා හදිසි කැඳවීම් සඳහා කටයුතු කිරීමට හැකියාව
• වගකීමෙන් යුත්, ස්වයංප්රවෘත්තියෙන් කටයුතු කරන සහ කණ්ඩායමක් ලෙස වැඩ කළ හැකි පුද්ගලයෙක්
🎯 අපෙන් ලැබෙන වාසි:
• ආකර්ෂණීය වැටුප් පැකේජ්
• අතිකාල හා අනෙකුත් වරප්‍රසාද
• ප්රමුඛ පෙළේ ආයතන නාමයක ස්ථිර රැකියාව
• වෘත්තීය සංවර්ධන අවස්ථා
📞 අයදුම් කරන්න:
දුරකථන: 076 831 1113
🔧 WE ARE HIRING – GENERAL TECHNICIAN 🔧
(Electrical / Refrigeration)
Glomark Supermarkets
Glomark is looking for a skilled and dependable General Technician to support our supermarket operations by maintaining electrical and refrigeration systems across our outlets.
📌 Key Responsibilities:
• Maintain and repair electrical systems within the supermarket
• Handle refrigeration equipment (chillers, freezers, cold rooms & A/C units)
• Attend breakdowns and carry out preventive maintenance
• Ensure smooth operation of store equipment and utilities
• Follow safety, quality, and company standards
• Support day-to-day technical requirements of the outlet
✅ Requirements:
• Experience in Electrical and/or Refrigeration maintenance
• Technical qualification / NVQ certification (preferred)
• Prior experience in supermarkets or retail outlets is an advantage
• Ability to work shifts and attend emergency call-outs
• Responsible, self-motivated, and team-oriented
🎯 What We Offer:
• Competitive salary package
• Overtime & other benefits
• Stable employment in a leading retail brand
• Career growth opportunities
📞 Apply Now:
Contact: 076 831 1113
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


AC සහ ඉලෙක්ට්‍රිකල් කාර්මික ශිල්පී
GLOMARKAUTH AGENTColombo, Technician36 days
AC සහ ඉලෙක්ට්‍රිකල් කාර්මික ශිල්පී
GLOMARKAUTH AGENTColombo, Technician36 days
AC සහ ඉලෙක්ට්‍රිකල් කාර්මික ශිල්පී
GLOMARKAUTH AGENTColombo, Technician36 days
AC සහ ඉලෙක්ට්‍රිකල් කාර්මික ශිල්පී
GLOMARKAUTH AGENTColombo, Technician36 days

