💼 තනතුරු : වායු සමීකරණ අලුත්වැඩියා ශිල්පී (පුහුණු/නුපුහුණු)
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය
【~】 NVQ Level II සුදුසුකම් සහිත වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 Softlogic Service Center හි සේවය කිරීම
【~】 අදාළ තාක්ෂණික කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත ස්ථානයට පැමිණෙන්න.
📳 දුරකථන අංක :
0773 - 920493 (විමසීම්)
📧 ඊ-මේල් ලිපිනය : careers@eodel.com
📪 ලිපිනය :
Softlogic Retail (Pvt) Ltd,
No. 1049/2, Pannipitiya Road,
Battaramulla.
#️⃣ සටහන :
මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.