කෙරවලපිටිය ප්‍රදේශයේ අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව. පද්ධති ක්‍රියාකරු තනතුරට පිරිමි ළමයි සදහා රැකියා අබැර්තු ඇත.
සුදුසුකම්
-- අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සම්පූර්ණ කර තිබීම
-- වයස අවුරුදු 30 ට අඩු
-- මූලික පරිගණක දැනුම
රාජකාරි
-- පද්ධති දත්ත ඇතුළත් කිරීම හා යාවත්කාලීන කිරීම
-- RP / Software පද්ධති නිරීක්ෂණය කිරීම
-- දෛනික වාර්තා (Reports) සකස් කිරීම සහ මුද්‍රණය කිරීම
-- ගබඩා / නිෂ්පාදන දත්ත සටහන් කිරීම
සම්බන්ද කර ගැනීම සදහා අමතන්න
-- 074 042 9387