Job description
💼 තනතුර : Forklift operator
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ භාණ්ඩ ආරක්ෂිතව උස්සීම, ගෙන යාම සහ ගබඩා කිරීම
【~】✪ ගබඩා/ලොජිස්ටික් පටිපාටි වලට සහය දීම
【~】✪ යන්ත්ර නිතර පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම
【~】✪ ආරක්ෂා නීති සහ පටිපාටි පිළිපැදීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ සේවක අර්ථ සාධක අරමුදල්
【~】✪ වැටුප් හා උත්සව අත්තිකාරම් මුදල්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
දුරකථන අංකය : 077 011 1866