🌿 ස්වභාවික ලී වලින් නිමවූ අලංකාර බිත්ති රාක්කය 🌿
ඔබගේ නිවසට, කාර්යාලයට හෝ කාමරයට ස්වභාවික ලස්සනක් එක් කිරීමට මෙම හෑන්ඩ්මේඩ් ලී බිත්ති රාක්කය ඉතා සුදුසුයි.
✔️ 100% ස්වභාවික ලී භාවිතයෙන් නිමවා ඇත
✔️ ශක්තිමත්, දිගුකාලීන හා තිරසාර නිර්මාණයක්
✔️ මල් පෝච්චි, අලංකාර ද්‍රව්‍ය, පොත් හෝ ඕනෑම ඩෙකර් භාවිතයට සුදුසුයි
✔️ නවීන හා සරල (Modern & Minimal) නිර්මාණය
✔️ බිත්ති අලංකාරයටත්, බිම් මත තැබීමටත් භාවිත කළ හැක
🌱 Indoor plants සඳහා ඉතා හොඳයි
🏡 Living room / Bedroom / Office decor සඳහා සුදුසුයි
📐 Custom size & design උස 78cm / පලල 60cm
📦 හොඳින් finish කර සපයනු ලැබේ
📞 අදම ඇණවුම් කරන්න – සීමිත ප්‍රමාණයකින් පමණක් ලබාගත හැක!