2026 නව වසර සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා
ආරම්භ කිරීමට නියමිත අප GRANTON ආයතනයේ නව ශාඛාවන් සඳහා ,
• සුපරීක්ෂක,
• සහය කළමණාකරු,
• කළමණාකරු,
තනතුරු සඳහා,
ඔල් හෝ අල් සමත් / පෙනී සිටි,
අවු. 25ට නොවැඩි අවිවාහක ගැහැණු /පිරිමි
පරිපාලන සහ මූල්‍ය සම්බන්ද පළපුරුදු ඇති හෝ නැති
ඔබට,
කළමණාකරණ ක්ෂේත්රයේ ස්ථීර රැකියාවක්
ආයතනික පුහුණුව නොමිලේ
පුහුණුවෙන් පසු ස්ථීර රැකියාවක්
පිළිගත් සහතික පත්‍රයක්
පුහුණුවත් සමඟ 40000/- -50000/- ක සහ පුහුණුවෙන් පසු 50000/- -150000/- ක වැටුපක්
කෙටි කාලීන උසස් වීම්
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට ඔබගේ අයඳුම්පත්‍රය යොමු කරන්න.
මානව සම්පත් කළමණාකරු - 0778033652