රජයේ ලියාපදිංචි අප ආයතනය ප්‍රදේශ කිහිපයක ආරම්භ කිරීමට නියමිත ශාඛාවන් සඳහා ආධුනික රැකියා අපේක්ෂකයන් පුහුණු කර බඳවා ගනු ලැබේ.
රැකියාව: සුපරීක්ෂක.
අවශ්‍ය සුදුසුකම්:
* අ. පො. ස. සා.පෙළ සමත් වීම
* අවු. 28ට අඩු අවිවාහක (ගැහැණු).
* අවු. 30ට අඩු පිරිමි.
වෙනත් සුදුසුකම්:
* ක්‍රීඩා කුසලතා
* කණ්ඩායම් නායකත්වය
* කණ්ඩායම් ක්‍රියාකාරකම්
කෙටිකාලීන නොමිලේ (ප්‍රායෝගික හා න්‍යායාත්මක ඇතුලුව). කළමණාකාර පුහුණුව ලබමින්, සිත්ගන්නා සුළු වැටුපක් සමඟින් ස්ථීර රැකියාවක් ලබා ගැනීමට කැමති ඔබ ඉහත සුදුසුකම් සම්පූර්ණ නම්, අදම අප අමතන්න. එසේත් නොමැති නම්, ඔබගේ ජීව දත්ත පත්‍රය අප වෙත යොමු කරන්න.
මුදිතා - 0778033652 (මානව සම්පත් කළමණාකරු)