🚗 ප්‍රධාන මාර්ගයට ඉතා පහසු ප්‍රවේශයක් සහිත, වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක ඔබේ අනාගතයට හොඳම ආයෝජන අවස්ථාව දැන් ඔබට.
✨ නිස්කලංක පරිසරයක සුවපහසු ජීවිතයක් සහ ආරක්ෂිත අනාගතයක් සඳහා සුදුසුම තේරීම.
🌟 ව්‍යාපෘති විශේෂාංග
✔️ ආරක්ෂිත Gated Community
✔️ සම්පූර්ණ විදුලි පහසුකම්
✔️ පිරිසිදු ජල සැපයුම
✔️ පුළුල් Carpet මාර්ග
✔️ Concrete Drainage පද්ධතිය
✔️ පිරිසිදු හිමිකම් ලේඛන
✔️ අනුමත සැලසුම් (Approved Plans)
💰 පහසු ගෙවීම් ක්‍රම
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
📆 ඔබට ගැලපෙන පහසු සහ නම්‍යශීලී ගෙවීම් සැලසුම්
📈 ඇයි මේක ඔබට හොඳම තේරීම?
🔥 අතුරුගිරිය ප්‍රදේශයේ ඉහළ වටිනාකමක් සහ ඉක්මන් වර්ධනය
🏫 පාසල්, විශ්වවිද්‍යාල සහ නගර පහසුකම් සියල්ලට සමීපයි
🛣️ අධිවේගී මාර්ගයට පහසු ප්‍රවේශය
🏡 නිවසක් තැනීමටත් 📊 ආරක්ෂිත ආයෝජනයකටත් අතිශයින් සුදුසුයි
🚀 සීමිත ඉඩම් කොටස් පමණයි – අදම ඔබේ ඉඩම වෙන්කරගන්න!
📞 වැඩි විස්තර සහ Site Visit සඳහා අදම අප අමතන්න.