ඔබගේ අනාගතය සුරක්ෂිත කරන වටිනාම ආයෝජනයක් සඳහා දැන් හොඳම අවස්ථාව.
🌿 නිස්කලංක, ආරක්ෂිත සහ සුඛෝපභෝගී ජීවිතයකට සුදුසු පරිසරයක්
✨ ව්‍යාපෘතියේ විශේෂාංග
▪️ පර්චස් 6.5 සිට ඉඩම් කොටස්
▪️ ආරක්ෂිත Gated Community පහසුකම්
▪️ පර්චසයක මිල රු. 1.1 මිලියනය සිට
▪️ අඩි 7–10 උස Boundary Wall
▪️ අඩි 20–30 පුළුල් Carpet මාර්ග
▪️ Concrete Drainage System
▪️ Common Area පහසුකම්
▪️ විදුලිය සහ නළ ජල පහසුකම්
▪️ අනුමත සැලසුම් සහ පැහැදිලි ඔප්පු
📍 ප්රමුඛ ස්ථානය – කහන්තොට පාර, මාලබේ
වේගයෙන් වටිනාකම ඉහළ යන නේවාසික ප්‍රදේශයක පිහිටි මෙම ව්‍යාපෘතිය ඔබගේ දිගුකාලීන ආයෝජනය සඳහා අතිශයින් සුදුසුයි.
💼 ඔබට සුදුසුමයි
✔️ සිහින නිවස ඉදිකිරීමට
✔️ ආරක්ෂිත දේපළ ආයෝජනයකට
✔️ අනාගත වටිනාකම් වැඩිවීම සඳහා
🚨 සීමිත බිම් කොටස් පමණයි!
📞 අදම අමතා Site Visit එකක් වෙන්කරගන්න.