🟡 Supervisor – Nittambuwa
🟡 අධීක්ෂක (Male Only)
ඔබටත් ශ්රී ලංකාවේ ප්රමුඛතම සහ මිත්රශීලී සුපිරි ආයතනයකින් ඔබේ වෘත්තීය ජීවිතය වර් ධනය කිරීමට අති උසස් අවස්ථාවක්! අදම ගෙහන්සා ඉම්පෝර්ට් ඇන්ඩ් ඩිස්ටිබියුටර් ස් සමඟ එකතු වන්න!
අපගේ Nittambuwa ශාඛාව සඳහා පිරිමි අධීක්ෂකවරුන් බඳවා ගනු ලබයි.
📍 ස්ථානය: ගෙහන්සා ඉම්පෝර්ට් ඇන්ඩ් ඩිස්ටිබියුටර් ස්, නො.51 නුවර පාර නිට්ටඹුව.
සුදුසුකම් :-
🔸 වයස අවුරුදු 35 ට වැඩි විය යුතුය.
🔸 යුද / නාවික / ගුවන් හමුදා / පොලිසි විශාමික අයට විශේෂ වැටුප්.
🔸 නායකත්ව හැකියාව, කාර් ය කළමනාකරණ දක්ෂතාව සහ පාරිභෝගික සේවා අවබෝධයක් තිබීම.
✨රියදුරු බලපත්රයක් තිබිය යුතුයි. (යතුරු පැදි , කාර් )
වරපසාද :-
✨ පැමිණීමේ දීමනා
✨ මුල් දිනයේ සිටම ස්ථීර රැකියාව
✨මාසික වැටුප 70000/- සිට 100000/- දක්වා
📞 අයදුම් කිරීමට:
ඔබ මෙම තනතුර සඳහා සුදුසු නම් අදම අමතන්න……………
074 - 0328491 / 076 – 1486421