📌 තනතුර: Sales Assistant
විකුණුම් සහායක
________________________________________
💠 අවශතා (Requirements):
【~】✪ වයස අවුරුදු 20 – 35 අතර විය යුතුය
【~】✪ පෙර පළපුරුද්දක් තිබීම වාසියකි
【~】✪ පුහුණු/නුපුහුණු අයට අයදුම් කළ හැක
【~】✪ අවම වශයෙන් GCE O/L සුදුසුකම් තිබිය යුතුය
【~】✪ හොඳ සන්නිවේදන කුසලතා සහ කණ්ඩායම් ආත්මයක් තිබිය යුතුය
________________________________________
💠 වගකීම් (Responsibilities):
【~】✪ උණුසුම් හා වෘත්තීයමය පාරිභෝගික සේවාව ලබාදීම
【~】✪ ගබඩා කළමනාකරණය සහ භාණ්ඩ සංවිධානය සඳහා සහය වීම
【~】✪ ආකර්ෂණීය ප්රදර්ශනාගාරයක් සහ වෙළඳ නාම පෙනුම පවත්වා ගැනීම
【~】✪ මාසික විකුණුම් ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට කණ්ඩායමට සහය වීම
වරපසාද :-
✨ පැමිණීමේ දීමනා
✨ මුල් දිනයේ සිටම ස්ථීර රැකියාව
✨මාසික වැටුප 45000/- සිට 50000/- දක්වා
📞 අයදුම් කිරීමට:
ඔබ මෙම තනතුර සඳහා සුදුසු නම් අදම අමතන්න……………
074 - 0328491 / 076 – 1486421