දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය ජයගන්න සූදානම්ද ?
Supervisor - Male / සුපවයිසර් - (පිරිමි)
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
✓ රාත්රී වැඩ මුර කිරීම සඳහා කැමති වීම.
✓ සුපර්මාර්කට් පලපුරුදු තිබීම වාසියක් වේ
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්රසාද :
✨ නොමිලේ නවාතැන් + ආහාර පාන
✨ ඉහල වැටුප් + Unlimited Overtime
✨ රු. 1,000,000 ජීවිත රක්ෂණය
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. සේවා ලිපි
6. ලිවීමට පෑනක්
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා ඉක්මනින් අයදුම් කරන්න....
📍 සම්මුඛ පරීක්ෂණ:
කිරුළපන LAUGFS ප්රධාන කාර්යාලයේදී
📧 ඊ-මේල්: keshani.nawarathna@laugfs.lk
📞 Contact:
Yushan – 0760697437
WhatsApp – 0760697437