🟡 Cashier (Male) – Baseline / මුදල් අයකැමි 🟡
LAUGFS Supermarkets සමග ඔබේ career එක අදම upgrade කරගන්න!
දින 24 ක් ක්‍රියාත්මක වන, දිවයිනේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැලක දිගුකාලීන ස්ථීර රැකියාවක් ඔබටමයි! 🚀
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම.
* වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
( පෙර පලපුරුදු තිබීම අත්‍යාවශ්‍යය නොවේ. O/L පාස්විම වීම අනිවාර්ය නොවේ)
🎁 BENEFITS | වරප්‍රසාද:
✨ නොමිලේ ආහාර + පාන + නවාතැන්
✨ රු.1,000,000 ජීවිත රක්ෂණා
✨ මාස 6 පසු උසස්වීම්
✨ මුල් දිනේ සිටම ස්ථිර සේවය
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. සේවා ලිපි
7. ලිවීමට පෑනක්
ඔබ මෙම තනතුර සඳහා සුදුසු පුද්ගලයෙක් නම්,
🕐 සීමිත තනතුරු ප්‍රමාණයක් පමණක් ඇත!
විද්‍යුත් තැපෑල - yushan.dealwis@laugfs.lk
අමතන්න - 0760697437