💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Supervisor (Male) - සුපර්වයිසර් (පිරිමි)
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* වසරකට ආසන්න කාලයක් පලපුරුද්ද තිබීම අනිවාර්ය වේ.
* සේවා සහතික තිබීම අනිවාර්ය වේ.
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම.
* පැය 12 ශිෆ්ට් (පැය 3ක OT ඇතුලත්ව).
* රාත්‍රී සේවාමුරය කිරීමට කැමති වීම (Night-Shift).
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර
🎯 නොමිලේ නවාතැන් පහසුකම්
🎯 වෛද්‍ය රැකවරණය
🎯 වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
📄 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත ලියකියවිලි රැගෙන ඒම අනිවාර්ය වේ:
1️⃣ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2️⃣ උප්පැන්න සහතිකයේ පිටපතක්
3️⃣ බැංකු පාස් පොතේ පිටපතක්
4️⃣ ග්‍රාම සේවක සහතිකය (පිටපත හෝ මුල් පිටපත)
5️⃣ අධ්‍යාපන සහතික පිටපත්
6️⃣ Updated CV එකක්
7️⃣ ලිවීමට පෑනක්
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා ඉක්මනින් අයදුම් කරන්න.... සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංක: යුෂාන් 0760697437 / 0702179646
📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk