📌 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්
✅ වයස අවුරුදු 18 - 40 අතර වීම
✅ Supermarket Industry තුළ අවම වශයෙන් අවුරුදු 1ක Supervisor පළපුරුද්ද තිබීම
✅ O/L විභාගය සමත්ව තිබීම
✅ පැය 12 සේවා මුර සඳහා වැඩ කිරීමට හැකියාව
(පැය 3ක OT ඇතුළත්ව)
✅ රාත්‍රී සේවා මුර (Night Shift) සඳහා කැමැත්ත
✅ කණ්ඩායම් කළමනාකරණ හා නායකත්ව හැකියාව
🎁 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
🎯 ඉහළ වැටුප් + OT
🎯 නොමිලේ ආහාර හා නවාතැන්
🎯 ජීවිත රක්ෂණාවරණය
🎯 මුල් දිනයේ සිට ස්ථිර සේවය
🎯 මාස 6න් පසු උසස්වීම් අවස්ථා
📍 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐎𝐮𝐭𝐥𝐞𝐭𝐬:
🔹 Maharagama
🔹 Baseline
📄 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත ලියකියවිලි රැගෙන ඒම අනිවාර්ය වේ:
1️⃣ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2️⃣ උප්පැන්න සහතිකයේ පිටපතක්
3️⃣ බැංකු පාස් පොතේ පිටපතක්
4️⃣ ග්‍රාම සේවක සහතිකය (පිටපත හෝ මුල් පිටපත)
5️⃣ අධ්‍යාපන සහතික පිටපත් (O/L , A/L)
6️⃣ Updated CV එකක්
7️⃣ ලිවීමට පෑනක්
⚡ සීමිත තනතුරු ප්‍රමාණයක් පමණයි — දැන්ම අමතන්න!
📍 සම්මුඛ පරීක්ෂණ:
පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වා
කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී
📞 0760697437 - යුෂාන්