✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර :Supervisor - Maintenance
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪නඩත්තු ක්ෂේත්රයේ අවම වසර 05 ක පළපුරුද්ද. හදිසි තත්වයන්ට වේගවත් හා කාර්යක්ෂම ප්‍රතිචාර දැක්වීමේ හැකියාව.
【~】✪• NVQ Level04 හෝ ඒ හා සමාන වෘතීමය සුදුසුකම් සපුරා තිබීම.
【~】✪මාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබීම අමතර සුදුසුකමක් න්සේ සැලකේ.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪සියලු නඩත්තු, අලුත්වැඩියා, හදිසි බිදවැටීම් පිළිබද පරික්ෂා කිරීම.
【~】✪දිනපතා පරීක්ෂාවන්, පිරිසිදුකම සහ සියළු පහසුකම් සම්බන්ධ කාර්යයන්හි නිරත වීම. • ආයතන ශාඛාවන් සදහා ද සේවය සැපයීමට හැකිවීම.
【~】✪හදිසි නඩත්තු කාර්යන් සඳහා රාත්‍රී හෝ ඉරිදා වැඩ කිරීමට හැකි විය යුතුය.
【~】✪වෙනත් අදාල අංශයන්හි නඩත්තු සදහා කළමණාකරුගේ මෙහෙයවීම මත සහභාගී වීම.
【~】✪සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබීම අමතර සුදුසුකමක් න්සේ සැලකේ.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :0769880422
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.