📌 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්
✅ වයස අවුරුදු 18 - 40 අතර වීම
✅ අවම වශයෙන් අවුරුදු 1ක Supervisor පළපුරුද්ද තිබීම
✅ O/L විභාගය සමත්ව තිබීම
✅ පැය 12 සේවා මුර සඳහා වැඩ කිරීමට හැකියාව (පැය 3ක OT ඇතුළත්ව)
✅ රාත්‍රී සේවා මුර (Night Shift) කිරීමට කැමති වීම
✅ කණ්ඩායම් කළමනාකරණ හා නායකත්ව හැකියාව
🎁 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
🎯 ඉහළ වැටුප් + OT
🎯 නොමිලේ ආහාර හා නවාතැන්
🎯 ජීවිත රක්ෂණාවරණය
🎯 මුල් දිනයේ සිට ස්ථිර සේවය
🎯 මාස 6න් පසු උසස්වීම් අවස්ථා
📍 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐎𝐮𝐭𝐥𝐞𝐭𝐬:
🔹 Katunayaka (Peellawatta)
🔹 Moratuwa
📄 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත ලියකියවිලි රැගෙන ඒම අනිවාර්ය වේ:
1️⃣ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2️⃣ උප්පැන්න සහතිකයේ පිටපතක්
3️⃣ බැංකු පාස් පොතේ පිටපතක්
4️⃣ ග්‍රාම සේවක සහතිකය (පිටපත හෝ මුල් පිටපත)
5️⃣ අධ්‍යාපන සහතික පිටපත්
6️⃣ Updated CV එකක්
7️⃣ ලිවීමට පෑනක්
📍 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐎𝐮𝐭𝐥𝐞𝐭𝐬
🔹 Kelaniya
🔹 Kohuwala
🔹 Jubilee Post
🔹 Polgasowita
⚡ සීමිත තනතුරු ප්‍රමාණයක් පමණයි — දැන්ම අමතන්න!
📍 සම්මුඛ පරීක්ෂණ:
පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වා
කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී
📞 076 253 6891 – කේෂානි