තනතුර පිළිබඳව
තත්ව සුපරීක්ෂක සහායක
---------------------------------
වත්තල/ඔරුගොඩවත්ත/පෑලියගොඩ/කටුනායක ප්‍රදේශවලට අයත්වෙයාර්හවුස්ගබඩා සදහා තත්ව සුපරීක්ෂකවරුන් අවශ්‍ය කර තිබේ
බදවා ගැනීම් වයස 18-37 අතර පිරිමි
සුදුසුකම්
* අ.පො.ස සා.පෙළ සමත් විය යුතුය ගණිතය ඉංග්‍රිසි අවම s සමාර්ථයක් තිබිය යුතුය
* උ.පෙළ සමත්වීම් අනිවාර්ය නැත
* පරිඝනක ආශ්රිත දැනුම අමතර සුදුසුකමකි
වරප්‍රසාද
* 8-5 සේවා කාලය අමතර අතිකාල සමග වැඩි වැටුප්
* 70000 වැඩි වැටුපක්
* ආහාර නවාතැන් පහසුකම් සපයනු ලැබේ
* ඉහත ප්‍රදේශවලින් කැමති ප්‍රදේශයකින් රැකියාව
අමතන්න 0778781272