
Supervisor - Gampaha Super Centre
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ ගම්පහ ශාඛාව තුල පවතින ඉලෙක්ට්‍රොනික් සුපරීක්ෂක (Electronic Supervisor) පුරප්පාඩුව සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• රු 45,000 නොඅඩු මාසික වැටුපක් (සියළු දීමනා සහිතව)
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• රාත්‍රී වැඩමුර දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 40
• අදාළ අංශයේ මාස 6ක පළපුරුද්ද
• සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් විය යුතුය
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ ආර්පිකෝ ප්‍රධාන කාර්යාලයට පැමිනෙන්න.
• බඳවා ගැනීම සිදුකරනු ලබන ස්ථාන
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි නාවින්න ප්‍රධාන කාර්යාලයේදී උදේ 9 සිට සවස 3 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
0778849234
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!

Supervisor - Kadawatha Super Centre
Richard Pieris Distributors LtdMEMBERGampaha, Supervisor45 daysSupervisor - Minuwangoda Super Centre
Richard Pieris Distributors LtdMEMBERGampaha, Supervisor45 daysCashier - Negombo Super Centre
Richard Pieris Distributors LtdMEMBERGampaha, Cashier46 daysCashier - Negombo Super Centre
Richard Pieris Distributors LtdMEMBERGampaha, Cashier15 days