කඩවත පිහිටි අප සුපිරි වෙලදසලට පුහුණු සුපරීක්ෂක වරුන් / වරියන් අවශ්‍යයි.සුපිරි වෙළදසල්වල සේවය කළ අය විශේෂයි.නවාතැන් පහසුකම් නොමිලේ.වැටුප රු. 65000/= ත් රු. 70000/= ත් අතර.විමසන්න ජයකොඩි සුපර් කඩවත.
0757289203