තනතුර: Supervisor / සුපරීක්ෂකවරියන් (ගැහැණු)
අප කොළඹ පදනම් කරගත් ස්වර්ණාභරණ අපනයන සමාගමක් වන අතර, දැනට කාන්තා සුපරීක්ෂකවරියන් සොයමින් සිටිමු.
සම්මුඛ පරීක්ෂණය අප ආයතනයේ දී පැවැත්වේ. සතියේ දිනවල සවස 3.00 ට පෙර ඔබගේ සහතික සමග පැමිණෙන්න.
රත්නජය ජෙම්ස් ඇන්ඩ් ටූල්ස් (පුද්) සමාගම
ලිපිනය: නො. 233, ගාලු පාර, දෙහිවල
දුරකථන: 0777857327 / 0777510197
------------------------------------------------------------------------------------------------
We are a Colombo-based jewelry export company and are currently looking for female supervisors.
Interview Details: Interviews are held at our office. Please visit us on weekdays before 3:00 PM with your certificates.
Ratnajaya Gems & Tools (Pvt) Ltd
Address: No. 233, Galle Road, Dehiwala.
Contact: 0777857327 / 0777510197