තනතුර: Digital Marketing Executive / ඩිජිටල් අලෙවිකරණ විධායක (කාන්තා)
අප කොළඹ පදනම් කරගත් ස්වර්ණාභරණ අපනයන සමාගමක් වන අතර, අපගේ ආයතනයේ ඩිජිටල් ප්‍රචාරණ කටයුතු සක්‍රීයව පවත්වාගෙන යාම සඳහා නිර්මාණශීලී සමාජ මාධ්‍ය අලෙවිකරණ කාන්තා නිලධාරීන් සොයමු.
ප්‍රධාන වගකීම්:
- අපගේ සමාජ මාධ්‍ය පැවැත්ම (FB, Instagram, TikTok, LinkedIn) කළමනාකරණය කිරීම සහ වර්ධනය කිරීම.
- ආකර්ශනීය අන්තර්ගතයන් (Content) සහ කැප්ෂන් (Captions) නිර්මාණය කිරීම.
- AI සහ අනෙකුත් නවීන මෙවලම් භාවිතයේ දක්ෂතාවය.
- පූර්ණ කාලීන සහ කාලසීමාවට වැඩ කිරීම: පූර්ණ කාලීනව (Full-time) වැඩ කිරීමේ හැකියාව සහ නියමිත දිනට වැඩ අවසන් කිරීම (Meet deadlines)
සම්මුඛ පරීක්ෂණය අප ආයතනයේ දී පැවැත්වේ. සතියේ දිනවල සවස 3.00 ට පෙර ඔබගේ සහතික සමග පැමිණෙන්න.
රත්නජය ජෙම්ස් ඇන්ඩ් ටූල්ස් (පුද්) සමාගම
ලිපිනය: නො. 233, ගාලු පාර, දෙහිවල
දුරකථන: 0777857327 / 0777510197
--------------------------------------------------------------------------------------------------------
We are a Colombo-based jewelry export company seeking creative Female Social Media Marketing Officers to actively manage our digital marketing.
Key Responsibilities:
- Manage and grow our social media presence (FB, Instagram, TikTok, LinkedIn).
- Create engaging content and captions.
- Proficiency in AI and other tools.
- Ability to work full-time and meet deadlines.
Interview Details: Interviews are held at our office. Please visit us on weekdays before 3:00 PM with your certificates.
Rathnajaya Gems & Tools (Pvt) Ltd
Address: No. 233, Galle Road, Dehiwala.
Contact: 0777857327 / 0777510197