✅ 💠 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 💠 ✅
" ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජාත්‍යන්තර අවන්හල් ජාලයේ සාමාජිකයෙකු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න ! "
Softlogic සමූහ ව්‍යාපාරය යටතේ පවතින, සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් පුද්ගලික සමාගම, Burger King Asia Pacific Private Ltd ආයතනය අනුබද්ධිත"burger King", සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම අනුව, 2013 දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, දැනට අවන්හල් 20 ක් දක්වා ව්‍යාප්ත වී ඇත.
තව දුරටත් අප ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයින්ට රසවත් ආසියානු ආහාර පාන සපයනු ලබන නවතම අවන්හල් ජාලය ආරම්භ කිරීමට මේ වන විට අප පියවර තබා ඇත.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2nd November 2025
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: 9.00 a.m to 2.00 p.m
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : Nuwara Eliya District Secretarial Office “JOB CENTER”
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 : 076 362 9999
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : softlogic.restaurants@gmail.com
# ✅ நன்மைகள் :
ஆकர்ஷணீய ஊதியம் மற்றும் பிற பல பலன்கள் வழங்கப்படும்.
✪ நேர்முகத் தேர்வுகள் | 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# ✅ 📪 Interview Location Address | நேர்காணல் நடைபெறும் இடம் முகவரி 📪 : நுவரெலியா மாவட்ட செயலாளர் அலுவலகத்தில் (வேலை மையம்)
# ✅ 📅 Date of Interview | நேர்காணல் தேதி 📅 : 2025 நவம்பர் 2 ஆம் தேதி
# ✅ ⌚ Interview Timings | நேர்காணல் நேரங்கள் ⌚: (ஞாயிற்றுக்கிழமை) காலை 9.00 மணி முதல் பிற்பகல் 2.00 மணி வரை நடைபெறும்.
#📳 தொலைபேசி எண் : 076 362 9999
# 📧 மின்னஞ்சல் முகவரி : softlogic.restaurants@gmail.com