සුපිරි වෙළඳසැල් කළමනාකරු
=====================
පිටකෝට්ටේ පිහිටි සුපිරි වෙළද සැලක් සදහා පළපුරුදු කළමනාකරුවෙකු බදවා ගැනේ.
තොග පාලනය
පිරිස් පාලනය
පාරිභෝගික සේවාව පවත්වාගෙන යාම
අලෙවි ප්රවර්ධනය
පරිගණක දැනුම පිළිබද මනා දැනුමක් ඇති වයස අවුරුදු 30-45ත් අතර
ඔබ අයදුම්පත 0763600018 යන අංකයට whatsapp කරන්න