සුපිරි වෙළඳසැල් ද්විත්ව පැති රාක්ක රාක්කය
Size: 4.5 foot height x 4 foot length x 2 foot depth
ප්රමාණය: උස අඩි 4.5 x දිග අඩි 4 x ගැඹුර අඩි 2
ඔබගේ පුංචි කඩේ mini supermarket කරමු
Grocey shop, Pamper Shop , Shoes Shop Book shop වලටද වඩාත් සුදුසුය
Powder coat කර ශක්තිමත්ව නිපදවා ඇත. එනම් එක තට්ටුවක් සඳහා බර කිලෝ 90 kg දැමිය හැක.