Supermarket, Grocery shop, Mini mart සහ Retail shops සඳහා හොඳම quality racks අපෙන් ලබාගන්න පුළුවන්.
විවිධ size සහ design වලින් racks ලබාදෙන්න පුළුවන්. Strong metal material භාවිතා කර නිමවා ඇත.
💰 මිල පටන් ගන්නේ Rs. 35,900 සිට
📦 Bulk orders සඳහා special price ලබාදේ
🚚 Islandwide delivery arrange කර දෙන්න පුළුවන්
ඔබගේ supermarket / shop setup කිරීමට quality racks අවශ්‍ය නම් අදම අපට call කරන්න.