super luxury 2story house for sale mawaramandiya kadawatta
මිල අඩු කලා
price reduced
🏡️ දෙමහල් නිවස විකිණීමට, මාකොල උතුර
මවරමන්දිය කඩවත 🏡️
සියලු පහසුකම් වලින් සපිරි කඩවත, මාවරමණ්ඩිය, මාකොල, කිරිබත්ගොඩ නගරාසන්නයේ පිහිටා ඇත.
🛑 පර්චස් 15
🛑 වර්ග අඩි 2960
🛑 අඩි 20 පුළුල් පිවිසුම් මාර්ග පහසුකම
💎 නගර මධ්‍යයට දුර මීටර් 550 (විනාඩි 2)
🔰උඩු මහල
නිදන කාමර 02, නාන කාමර 02, සාලය, කෑම කාමරය, කුස්සිය, බැල්කනි 02, සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත, ඇස්බැස්ටස් ෆිනිෂින් වහලය, උඩුමහල සදහා නිවස ඇතුලින් වෙනම පිවිසුම, උඩුමහලේ නල ජලය සහ විදුලිය සදහා වෙනම ගිණුම් ලබාගෙන ඇත.
🔰පහළ මහළ
නිදන කාමර 03(1 A/C), නාන කාමර 01, සාලය, කෑම කාමරය, කුස්සිය, දර ලිප සදහා ඉදිකල කුස්සිය, ගරාජය සහ සේවක නාන කාමරය, ටයිටෙනියම් සහ ටයිල් අල්ලා ඇත. ස්ලැබ් සහ ඇස්බැස්ටස් ෆිනිෂින් වහලය, පහළ මහලේ නල ජලය සහ තෙකලා විදුලිය සදහා වෙනම ගිණුම් ලබාගෙන ඇත. ඉන්ටර්ලොක් ඇතුරුම සහ තණපිඩලි අල්ලා ඇත. රෝලර් ගේට් සහ වට තාප්ප, වාහන 5ක් නැවැත්විය හැකි මිදුල
උලුවහු, ජනෙල් සහ දොරවල් කොස් ලී වලින් සකසා ඇත. බිත්ති ගඩොල් යොදාගෙන ඉදිකර ඇත. සියලු ඉදිකිරීම් පුද්ගලිකව අධීක්ෂණය කර 2019 වර්ෂයේ වැඩ අවසන් කර ඇත.
🔴 නිරවුල් පිරිසිදු ඔප්පු
🔴 රජයේ අනුමත සැලසුම් සහ අනෙකුත් ලියකියවිලි
📌️ මංකඩ පාර හරහා කඩවතට දුර (3.6km/විනාඩි 5යි)
📌️ මාකොල පාර හරහා කිරිබත්ගොඩට දුර (5.6km/විනාඩි 13)
📌️ වෙළද කලාපය පාර හරහා කඩුවෙලට දුර (7.5km/විනාඩි 16)
සියලු නාගරීක පහසුකම් සදහා ඉතා ඉක්මනින් ලගා විය හැකි බී-ශ්‍රේණියේ මාර්ග. ප්‍රධාන බස් මාර්ග සදහා විනාඩියක දුර(මීටර් 250).
සාමකාමී වැදගත් නේවාසික නිවාස වටපිටාව සහ ඉතාමත්ම නිස්කලංක පරිසරය. ජල ගැලිම්, නායායෑම් වලින් තොර ඉහල භුමියක පිහිටි නිවස.
250 ලක්ෂ
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
❤❤❤❤❤❤❤❤
Perches 15
🛑 2960 square feet
🛑 20 feet wide access road facility
Distance to city center 550 meters
🔰 Upstairs
02 Bedrooms, 02 Bathrooms, Living Room, Dining Room, Kitchen, 02 Balconies, Fully Tiled, Asbestos Finish Roof, Upstairs Separate Entrance From Inside The House, Upstairs Water & Electricity Separately Accounted.
🔰 Ground floor
03 bedrooms(1 A/C), 01 bathrooms, living room, dining room, kitchen, built-in kitchen for wood stove, garage and servant bathroom, titanium and tiled. Slabs and asbestos finishes
And the doors are made of jack wood. The walls are built using bricks. All constructions were personally supervised and completed in 2019.
🔴 Clear and clean deeds
🔴 Government approved plans and other documents
📌️ Distance to Kadawata via Mankada Road (3.
B-grade roads with quick access to all city amenities. One minute distance to major bus routes (250 meters).
Peaceful prime residential surroundings and very quiet environment. The house is located on a high ground free from floods and landslides.
25 0lakhs
❤❤සිහින දෝංකාර ය 💞
❤❤D.E.W🌹🌹
ඉඩම් ගෙයක් ගන්න විකුනන්න
කතා කරන්න අපිට
Houses and land's buying and sales call us
You're Dreams trust name
Dreams Echo Web Lands homes
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
2Story house for sale ganemulla road kadawata
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 30,000,00014 days2story modern house for sale bangalawatta ranmutugala kadawatta
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 23,500,00040 days2story new house for sale makola mawaramandiya
Bedrooms: 6, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 25,000,00056 dayssuper luxury 2story house for sale mahabage wattala
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 38,000,00041 days