2 Story House for Sale Ganemulla Road Kadawata
🏠💰කඩවත - ගණේමුල්ල පාරට ආසන්නයෙන් ඉහළ වටිනාකමකින් යුත් දෙමහල් නිවස හා ඉඩම ඉතා ඉක්මනින් විකිණිමට.
( Popular Residential Area )
📍- ස්ථානය - කඩවත - ගණේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ
🚗කඩවත නගරයට කි.මී 3 යි
🚗ගනේමුල්ල නගරයට කි.මී 3 යි
🚗රාගම නගරයට කි.මී 3 යි
🚗ගම්පහ නගරයට කි.මී 6 යි
🚗කොළඹ නගරයට කිලෝමීටර් 15 යි
✈️කටුනායක ගුවන් තොටුපළට කිලෝමීටර 20 යි
🏘️ දෙමහල් නිවස- බැල්කනියක් සහිත ප්‍රධාන නිදන කාමරය ඇතුළු නිදන කාමර 3, නාන කාමර 2, වෙනම කාර් ආලින්දයක් සහ මුළු නිවසම ඝන ගඩොල් බිත්තියකින් ඉදිකර ඇත.
🔌💧විදුලිය, භූගත ජලය, මාර්ග ජලය, දුරකථන පහසුකම් ඇත.
🏫🏥 රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රෝහල් සහ අනෙකුත් සියලුම පහසුකම් වෙත පහසුවෙන් ළගා වීමේ හැකියාව.
🛣️ නිවස වෙත යාමට අඩි 15ක් පළල මාර්ගයක් ඇත.
📜 නිරවුල් ඔප්පු ඇත.
ගම්පහ/කොළඹ සහ කඩවත උසාවිවල සේවය කරන රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට/නීතිඥයින්ට හෝ කඩවත ව්‍යාපාරිකයන්ට හොඳයි.. අනාගත ඉල්ලුමට දේපල ආයෝජනය කිරීමට අවශ්‍ය අයට තවදුරටත් හොඳයි.
ලක්ෂ 300
💰 මිල : සාධාරණ මිලකට සාකච්චා කර අඩු කර ගත හැක.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🏠💰 High value double storey house and land near Kadavata - Ganemulla road for quick sale.
(Popular Residential Area)
📍- Location - Near Kadawatha - Ganemulla main road
🚗 Kadavata city is 3 km
🚗3 km to Ganemulla city
🚗 3 km to Ragama city
🚗 6 km to Gampaha city
🚗 15 km to Colombo city
✈️20 km to Katunayake Airport
🏘️ Two Storey House- 3 bedrooms including master bedroom with balcony, 2 bathrooms, separate car porch and the whole house is built with solid brick wall.
Electricity, underground water, road water, telephone facilities are available.
🏫🏥 Easy accessibility to government and international schools, hospitals and all other facilities.
🛣️ There is a 15 feet wide road leading to the house.
📜 There are clear deeds.
Good for Ragama Teaching Hospital Doctors/Lawyers working in Gampaha/Colombo and Kadawata Courts or Kadawata Businessmen..Further good for those who want to invest property for future demand.
300 lakhs
💰 Price: Reasonable price can be negotiated and reduced.
❤❤❤❤❤❤❤❤❤සිහින දෝංකාර ය 💞
❤❤D.E.W🌹🌹
ඉඩම් ගෙයක් ගන්න විකුනන්න
කතා කරන්න අපිට
Houses and land's buying and sales call us
You're Dreams trust name
Dreams Echo Web Lands homes
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
super luxury modern 2story house for sale ganemulla road kadawata
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 24,000,0002 days2story house for sale kadawata near highway
Bedrooms: 5, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 27,000,0002 days2story house for sale ragama kadawata road
Bedrooms: 5, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 20,000,0004 dayshouse for sale kaluwala road ganemulla
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 11,000,0002 days