යක්කල නගරයට සමීපයෙන් ඔබේ සිහින නිවස අදම ඔබේ කරගන්න!
නුවර පාරට ඉතා සමීප, සියලු නාගරික පහසුකම් අතර පිහිටි මෙම නවීන තෙමහල් නිවස පදිංචියට මෙන්ම වටිනා ආයෝජනයක් ලෙසත් අතිශය සුදුසුයි.
✨ නිවසේ විශේෂතා ✔️ නිදන කාමර 4
✔️ නාන කාමර 2
✔️ ඉඩකඩ සහිත Living & Dining Area
✔️ නවීන Kitchen
✔️ TV Lobby & Study Area
✔️ විවේකයට සුදුසු Balconies
✔️ Car Porch
✔️ Roller Gate සහ ආරක්ෂිත තාප්පය
✔️ Hot Water System
✔️ 3 වන මහලේ Party Area
✔️ සම්පූර්ණ ගෘහ භාණ්ඩ සමඟ
📐 පර්චස් 10ක ඉඩම
🏠 වර්ග අඩි 4,000ක ඉඩකඩ සහිත නිවස
📍 නුවර පාරට – 700m
📍 කිරිඳිවැල පාරට – 800m
📍 යක්කල නගරයට – 1.2km
📍 ගම්පහ නගරයට – 5km
✅ තෙකලා විදුලිය
✅ Solar Power System
✅ කොන්ක්රීට් මාර්ග සහ කාණු පද්ධතිය
✅ Clear Title & Approved Plans
💰 මිල: රු. මිලියන 56 (සාකච්ඡා කළ හැක)
📞 වැඩි විස්තර සහ නැරඹීම සඳහා අදම අමතන්න!