යක්කල නගරයට සමීපයෙන් සුඛෝපභෝගී තෙමහල් නිවසක් විකිණීමට
නවීන සැලසුමකින් ඉදිකර ඇති, පවුලේ සුවපහසු ජීවිතයකට මෙන්ම වටිනා ආයෝජනයක් ලෙසද සුදුසු මෙම අලංකාර තෙමහල් නිවස දැන් ඔබට හිමිකර ගත හැක.
✨ නිවසේ විශේෂාංග
✔️ නිදන කාමර 04
✔️ නාන කාමර 02
✔️ ඉඩකඩ සහිත Living & Dining Area
✔️ නවීන Kitchen
✔️ TV Lobby
✔️ Study Area
✔️ විවේකයට සුදුසු Balconies
✔️ Car Porch
✔️ Roller Gate සහ ආරක්ෂිත තාප්පය
✔️ Hot Water System
✔️ 3rd Floor Party Area
✔️ සම්පූර්ණ ගෘහ භාණ්ඩ සමඟ
📐 ඉඩම: පර්චස් 10
🏠 නිවසේ විශාලත්වය: වර්ග අඩි 4,000
📍 නුවර පාරට මීටර් 800
📍 කිරිඳිවැල පාරට මීටර් 800
📍 යක්කල නගරයට 1.2 km
📍 ගම්පහ නගරයට 5 km
ජාතික හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් සහ අනෙකුත් සියලුම නාගරික පහසුකම් ඉතා කෙටි දුරකින්.
✅ කොන්ක්‍රීට් මාර්ග
✅ කාණු පද්ධතිය
✅ තෙකලා විදුලිය
✅ Solar Power System
✅ Clear Title
✅ Approved Blocking Out Plan
💰 මිල: රු. මිලියන 56 (සාකච්ඡා කළ හැක)
📞 වැඩි විස්තර සහ නැරඹීම සඳහා අදම අමතන්න!