♻️ කුරුණෑගල නගරයෙන්ම පදිංචියට ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ හැමදේම තියෙන හැමතැනටම යන්න පුළුවන් තැනකින් ඉඩමක් ගන්න ඔබත් කැමතිද ?
♻️ එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල - කොළඹ 05 ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , මල්කඩුවාව සුඛෝපභෝගී නේවාසික කලාපය ....
✅ කුරුණෑගල නගරයට ඉතාමත් ආසන්නයෙන්
✅ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ සදහා
✅ ජනප්‍රිය පාසල් ,ජාත්‍යන්තර පාසල් ,සියලුම රෝහල් ,බැංකු සදහා ඉතාමත් පහසු දුරින්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ බැංකු ණය පහසුකම්
➡️ ඉතිරිය ටික ටික ගෙවන්න .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය