කුරුණෑගල - කොළඹ 05 ප්‍රධාන බස් මාර්ගයට සමීපයෙන් සුඛෝපභෝගී සුපිරි නේවාසික බිම් කොටස්
""මල්කඩුවාවෙන්
✅ කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
✅ සුපිරි වෙළෙඳසැල් ,සුපිරි අවන්හල් ,සාප්පු සංකිර්ණ
✅ ජනප්‍රිය පාසල් ,සියලු පෞද්ගලික රාජ්‍ය රෝහල් ,බැංකු
✅ දුම්රිය ස්ථාන ,අධීවේගී පිවිසුම් සදහා ඉතාමත් පහසු දුරින් මෙම ව්‍යාපෘතිය පිහිටා තිබේ.
◼️ පිහිනුම් තටාක ,සමාජ ශාලා ,ආරක්ෂිත ගේට්ටු ,ළමා උද්‍යාන
◼️ නල ජලය , තෙකලා විදුලිය තාර යෙදු
පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති සියලුම අනුමැතින් සහිතයි .
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ අවම මුලික ගෙවීම 25% යි.
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය.