👕 සුදු යකඩ ඇඳුම් රැක් එකක් විකිණීමට ඇත 👗
ඉතාමත් ශක්තිමත්, හොඳම තත්ත්වයෙන් පවතී.
නිවෙස් වලට වඩාත් සුදුසුයි.
ඇඳුම් විශාල ප්රමාණයක් පිළිවෙළකට එල්ලා තැබිය හැක.