සුදු මුරුංගා දේශීය සහල්, කාබනික පොහොර යොදා නිෂ්පාදනය කරන ලද අතර කෘමිනාශක භාවිතා කර නොමැත.
'සුදු මුරුංගා' සහ 'දේශීය සහල්' යනු ශ්‍රී ලංකාවේ පාරම්පරික හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ඉහළ පෝෂණයක් හා ඖෂධීය ගුණයක් සහිත ආහාර ලෙස ඉතා ප්‍රචලිතයි
දේශීය සහල් (Traditional Rice)
ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් (උදා: පච්චපෙරුමාල්, සුවඳැල්, කළු හීනැටි, කුරුළු තුඩ) කාබනිකව වගා කරන සහල් වන අතර, බෝ නොවන රෝග පාලනයට සහ ශරීරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගැනීමට (Low Glycemic Index) ඉතා යහපත් වේ