🌟Hotel Food and Beverages Steward
House keeping
Stewarding Vacancies Available
🌟හොටෙල් ට්‍රේනින් ස්ටුවර්ඩ් (වේටර්)
හවුස් කීපින් කාන්තා පිරිමි සේවකයින් සේවිකාවන් ඉක්මනින් අවශ්‍යයි ...
* නුපුහුණු නම් වයස 17 ඉහළ 25 අඩු අය ( ඉහළ අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි )
* සංචාරක හෝටලයක හෝ රෙස්ටූරන්ට් එකක අවම මාසයක දෙකක කාලයක් හෝ සේවය කළ ඇති අය අවශ්‍යයි . වයස් සීමාවක් නොමැත .
* මේ සදහා හොටෙල් VTA පාඨමාලා නිම කරනලද අයටද ඉල්ලුම් කල හැකිය .
( f&b and All Department Vacancies )
* පළපුරුදු සේවකයින් අවශ්‍යයි Experience Waiter
House keeping
Kitchen stewarding
Front Office
තරු පංතියේ උණවටුන හික්කඩුව ගාල්ල කොටුව පිහිටි නිවාඩු නිකේතනයක් සදහා ඇබෑර්තු පවතියි .
අමතන්න 077 40 76 511
071 93 86 275.
වැටුප් දීමනාවන් ලබාදෙයි ඒ සම්බන්ධ පැමිණ සාකච්ඡා කරගන්න .