💼 තනතුර : ස්ටුවර්ඩ් (වේටර්වරුන්) - පිරිමි / කාන්තා
💠 සුදුසුකම් :
【~】පුහුණු හා නොපුහුණු සේවකයින් සඳහා අවස්ථාව
【~】පුහුණු සේවකයින් සඳහා අවම වසර 1 ක පළපුරුද්ද
【~】ජාතික හැඳුනුම්පත අදාල සහතිකපත්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】ගනුදෙනුකරුවන්ට සේවය සැපයීම
【~】ආහාර සහ පානයන් ඉදිරිපත් කිරීම
【~】ආසන මේස සකස් කිරීම
【~】පිරිසිදුකම තහවුරු කිරීම
✅ ප්රතිලාභ :
මූලික වැටුප: රු. 30,000 - 40,000
සේවා ගාස්තු: රු. 18,000 - 35,000
ටිප්ස්: රු. 20,000 - 30,000
අමතර දීමනා
නොමිලේ ආහාර සහ නවාතැන්
අවම වශයෙන් රු. 100,000 ක මාසික ඉපැයීමේ හැකියාව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජාතික හැඳුනුම්පත් හා සියලුම සහතිකපත්වල මුල් පිටපත් සමග පැමිණෙන්න. මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0771590786, 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය : 30/10 මරදාන පාර, හැඳල, වත්තල