⭐ දික්වැල්ල තංගල්ල මාතර ගාල්ලකොටුව පිහිටි නිවාඩු නිකේතනයකට නැවතී සේවය කිරීමට හෝ යාමට ඒමට හැකියාව ඇති හොටෙල්
⭐කාර්යාලය සේවිකාවක් , නිළදාරින් වරයෙකු
ස්ටුවර්ඩ් හෙල්පර් හවුස් කීපින් කුක් ල අවශ්‍යයි .
හොටෙල් ක්ෂේත්රයේ සේවා පළපුරුද්දක් ඇති ස්ත්‍රී පුරුෂ සේවක සේවිකාවන් ඉක්මනින් අවශ්‍යයි .
⭐නුපුහුණු අයට ද අවස්ථාව ඇත. ( ට්‍රේනින් වරුන් අවශ්‍යයි . )
⭐ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් දීමනා අහාර පාන ආරක්ෂිත නවාතැන් මාසික නිවාඩු 06ක් ලබාදේ .
= එක් එක් තනතුර මත වැටුප් දීමනාවන් ඉහළට .
🔴 සියළු අංශ සදහා පුරප්පාඩු පවතී .
⭐ඔබගේ අයදුම් පත් Cv සමගින් සතියේ දිනයක උදෑසන පැමිණ පමණක් විමසන්න...
වට්ස් ඇප් හරහ සම්මුඛ පරික්ෂණ සිදු නොකරයි ...
සුදුසුකම් හා අදාළ තනතුර ට ඉහළ ගෙවීම් ලබාදේ .
⭐හෝටලයක, රෙස්ටූරන්ට් එකක මාසයක / දෙකක කාලයක් හෝ , ඔබ කුමන හෝ අංශක සේවය කළ ඇති අයෙකු නම් ...
අදාළ තනතුර සදහන් කරගත් අයදුම් පතක් සකස් කර ගෙන පැමිණෙන්න .
( සේවා සහතික අවශ්‍ය නොවෙයි )
🌟පුහුණු / නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
🌟ස්ථිරව සේවය කළ හැකිය .
අමතන්න 0774076511.
පැමිණෙන්න .