හොඳ තත්ත්වයේ ලී සෝෆා සෙට් එකක් විකිණීමට ඇත ශක්තිමත් ලීයෙන් නිමවා ඇති.
අතර දෛනික භාවිතයට ඉතා සුදුසුයි. කුෂන් සමඟ ලබා දේ. නිවසේ සාලයට, කාර්යාලයකට හෝ වෙනත් ස්ථානයකට භාවිත කළ හැක.
හොඳින් නඩත්තු කර ඇති අතර වහාම භාවිතයට ගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න.