වගකීම් :
- භාණ්ඩ බෑම සහ පැටවීම
- ඇණවුම් සඳහා භාණ්ඩ සකස් කිරීම
- භාණ්ඩ බෙදාහැරීම සඳහා සහය වීම
සුදුසුකම් :
- වයස අවුරුදු 50 ට අඩු
- ඉංග්රීසි සහ සිංහල කියවීමට හැකි වීම
ප්රතිලාභ :
- ආකර්ශණීය වැටුප්
- කොමිස් දිමනා
- නවාතැන් පහසුකම් ඇත
සේවා කාලය - සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 8 සිට සවස 5 දක්වා සහ සෙනසුරාදා දින උදේ 8 සිට දහවල් 2 දක්වා. ඉරිදා සහ පොහොය දින නිවාඩු ය.
අතිකාල දීමනා ගෙවනු ඇත.
අමතන්න - 0777762139
සේවා ස්ථානය - මුල්ලේරියාව නව නගරය