ගබඩා භාරකරු (Storekeeper) අවශ්‍යයි
අප ආයතනයේ ගබඩා කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කළ හැකි Storekeeper වරයෙකු/වරියක බඳවා ගනු ලැබේ.
ප්‍රධාන වගකීම්
ගබඩාවේ භාණ්ඩ ලැබීම් හා නිකුතු සටහන් කිරීම
තොග පාලනය සහ භාණ්ඩ ගණන් කිරීම
ගබඩාව පිරිසිදුව හා විධිමත්ව පවත්වාගෙන යාම
Stock Reports සකස් කිරීම
භාණ්ඩ හිඟතා සහ අතිරික්ත තොග පිළිබඳ වාර්තා කිරීම
සුදුසුකම්
G.C.E. (O/L) හෝ (A/L) සමත් වීම
Storekeeper / Warehouse ක්ෂේත්රයේ පළපුරුද්ද තිබේ නම් විශේෂ වාසියකි
පරිගණක දැනුම (MS Excel, MS Word)
වගකීමෙන් හා අවංකව කටයුතු කිරීමේ හැකියාව
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
අප ලබාදෙන්නේ
✅ ආකර්ෂණීය වැටුප
✅ අතිකාල (OT) දීමනා
✅ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
✅ මිත්‍රශීලී සේවා පරිසරය
📞 අමතන්න: 0332231655 , 0767460977
📧 Email: