# 💼 තනතුර : ගබඩා පාලකවරු (Store Keepers)
ඉදිකිරීම් ක්ෂේත්රයේ දැවැන්තයා සමගින් අභිමානවත් ගමනකට ඇරයුම් - පහත සඳහන් තනතුර සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් බලාපොරොත්තු වේ.
【~】✪ ගබඩා පාලකවරු (Store Keepers)
# 💠 සුදුසුකම් :
【~】✪ ඉදිකිරීම් ව්‍යාපෘති ක්ෂේත්රයේ වසර 03 - 05 අතර පළපුරුද්ද.
【~】✪ ERP පද්ධති (ERP System) පිළිබඳ පළපුරුද්ද විශේෂ සුදුසුකමකි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඉදිකිරීම් භාණ්ඩ හා ද්‍රව්‍ය ගබඩා කළමනාකරණය කිරීම.
【~】✪ ගබඩා තොග පාලනය හා වාර්තා තබා ගැනීම.
【~】✪ ERP පද්ධතිය භාවිතයෙන් ගබඩා කටයුතු පාලනය කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
රු. 60,000/- සිට 95,000/- දක්වා වැටුපක්.
නොමිලේ නවාතැන් පහසුකම් හා ආහාර දීමනා හිමිවේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් ආකාරයට අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
077 968 1231 / 076 844 5216 (WhatsApp මගින් අයදුම්පත එවීම සඳහා)
# 📧 ඊ-මේල් ලිපිනය :
hr@maga.lk
# 📪 ලිපිනය :
මානව සම්පත් කළමනාකරු,
මාග ඉංජිනියරිං (ප්‍රයිවට්) ලිමිටඩ්,
නො. 200, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.