හොරණ chocolate බෙදාහැරීමේ ආයතනයක store keeper ඇබෑර්තු ඇත.
-Job Description
*නිකුත්කල යුතු භාණ්ඩ නිවැරදි ප්රමාණවලින් ලබාදීම.
*Inventry system යාවත්කාලීනව පවත්වා ගැනීම.
*Credit bill වාර්තා යාවත්කාලීනව පවත්වා ගැනීම.
*ගබඩාව හොදින් නඩත්තු කිරීම.
-Requirements
*හොරණ අවට පදිංචිය.
*අනිකුත් සාමාජිකයන් සමග සහයෝගයෙන් වැඩ කිරීම.
*මුලික පරිගණක හැසිරවීමේ හැකියාව.
*Store keeping අත්දැකීම් ඇතිනම් අමතර සුදුකම්.
ආකර්ශනීය වැටුපක් + EPF/ETF
දැන්ම අමතන්න.
0740 515 568